ගිරිඋල්ල මහ රෝහලේ නිල නිවාස දෙකකට මැර ප්‍රහාරයක් එල්ල වී යැයි කියමින් රජය වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව අද (10) වර්ජනයක් ඇරඹූහ.
රෝහල් කමිටුව හා ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසකගේ ප්‍රශ්නයක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වෛද්‍යවරු කියති