වෙරි බේත් හැදුවොත් ලෙඩේ


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත 4.5% වඩා මද්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයත පරීක්ෂාවට ලක් කරන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇත.