ගම්පහ කිරිදිවිට හෝටල් කාමරයක තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එම කාමරයේ තිබි එන්නත් බෙහෙත් කුප්පි හතරක් ද හමු වූ බව පොලිස් ආරංචි පවසයි.
ගම්පහ බණ්ඩාරනායකපුර පදිංචි එම්.එම්.කුලතිලක නම් මොහු බ්‍රහස්පතින්දා (07) රාත්‍රි හෝටලේ නරත වු බව හෝටල් සේවකයෝ පොලිසියට පවසති.