ශරීර සුවතා මංතීරුව ඉවත් කළැයි පැමිණිල්ලක්


වත්තල කළු ඇළ රක්ෂිතයේ ඉදි කර තිබූ ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සදාහරිත පරිසර  හා සුබසාධන සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කැරිණි.

ඉඩම් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන් කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන අමාත්‍යංශයේ සභාපති හා වත්තල පොලිස් ස්ථානාධිපති  යන අයට විරුද්ධව ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

IMG_7552 IMG_7559 IMG_7561