ශ්‍රී ලංකා ගුවන් සමාගම එ්කාබද්ධ කරන්න අනුමැතිය


ශ්‍රි ලංකා එයාර් ලයින්  ආයතනය පෞද්ගලික සමාගමක්  සමඟ එකාබද්ධ කිරිමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි  වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (26) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසුවේය.

ශ්‍රි  ලංකා සමාගම්  ලාභ ලබන සමාගමක්  ලෙස ඉදිරියට  ගෙන යාම සඳහා  හවුල්කාර  සමාගමක්  සමඟ සහයෝගයෙන්  කටයුතු  කරන බවත් ඉදිරියේ දි  ප්‍රබල ව්‍යවසායකයකු  හෝ සමාගමක්  සමඟ එකඟතාවයකට  එළබීමට  නියමිත බවත් අගමැති කීවේය.  

DSC_7181