ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන %Udta Punjab^ චිත්රපටයට දේශපාලන බලපෑමක් ඇති වී තිබෙන බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කර සිටියි. ඊට අමතරව මෙම චිත්රපටය සඳහා වාරණයක්ද ඉදිරිපත් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. මෙය ඉන්දියාව ආශ්රිතව නිර්මාණය වූ චිත්රපටයක් බැවින් ඒ සඳහා බද්ධක් පැනවීමටද රජය තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. එසේම මෙය වැඩිහිටියන්ට පමණක් සීමා කරන ලෙසද වාරණයක් පැනවීමට උත්සාහ ගන්නා බවද පැවසෙයි.