සංවිධායක සිංහ වෙස් ගනී


මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද්දී පෙළපාළියේ සංවිධායකයකු බව කියන පුද්ගලයෙක් වරින් වර ජනමාධ්‍යවේදීන්ට බාධා කළේය.

ඔහු කියන ආකාරයට ඉන්න බැරිනම් පාගමන ආවරණය නොකර යන ලෙස ඔහු කීවේය. නිට්ටඹුවේ සිට තැන් කිහිපයක දීම ඔහු එලෙස කීවේය.

ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය අංශයටද අනුම් දුන්හ.

IMG_2560 IMG_2564

IMG_2556 IMG_2558