සක්කාරං දැන් තිරගතවේ


1817 ත් - 1847 අතර කාල වකවානුවේ පාරම්පරික උඩරට රාජකාරි ගම්මානයක දිග හැරෙන රතී සහ සුබේ ගේ පේර ය ම වෘත්තාන්තය, එ් අතරතුර බිරරි තාන්ය යන් විසින් කෝපි වගාව උදෙසා උඩරට ඉඩම් අත්පත් කර ගැනීමට යාමේ දී හුදෙකලා වන ගැමි ආර්ථිකය - ඉඩම් අහිමිකම සිය පොදු ජන අයිතිය උදෙසා ඉතිහාසයේ සිදු වූ මුල්ම අරගලය පාදම - සක්කාරං - ඔබට කියන කතාව