කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දී වසර තුනකට පෙර අනතුරට පත්ව ආබාධිත තත්ත්වයට පත් වු සසංක ජගත් අල්විස් ශිෂ්‍යාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත පිරිනැමුණු රුපියල් ලක්ෂ 37 ක් වටිනා නව නිවසට ගෙවැදීම නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (09) සිදු විය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මරදාන, සුලෝභීතපුර මහල් නිවාස සංකිර්ණයේ 6 වැනි අදියරේ පහත මහලේ නිවසක් මෙම ශිෂ්‍යායාගේ පවුල වෙත ප්රදානය කළේය.