සජින් වාස් ගාල්ලට යයි : කිරුළපනට නොයයි


සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවසූයේ පක්ෂයේ බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තමා ගාල්ලේ ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන බවයි.

‘මම යන්නේ ගාල්ලේ රැලියට පමණයි. වෙන කිසිම රැලියකට යන්නේ නෑ.‘ යැයි ඔහු කීවේය.

සජින් වාස් ගුණවර්ධන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම උපදේශකයකු ලෙස කටයුතු කළේය.