සජින් වාස්ට ඇප


රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය හෙළි නොකරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි  හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන්  පිලපිටිය මහතා  අද (08) නියෝග කළේය.

ලක්ෂ පහ බැගින්  මුදල් ඇපයක් ද ලක්ෂ පනහ බැගින්  ශරීර ඇප හතරක් ද නියම විය.

විදේශ  ගමන්  බලපත්‍රය ද තහනම් කැරිණි.

IMG_7112 IMG_7123 IMG_7129