සජිවිකරණයක අපුර්වත්වය


නැවතත් නව මාලාවකින් ප්‍රේක්ෂකයා වැලඳගත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු ලොව ඉහළ පිරිවැයක් දරා නිමවන ටෙලි නාට්‍යයක්. මෙහි වැඩි වශයෙන් භාවිත වන මකරාගේ රූපය තිරයට ගැනීම තෙක් කාර්ය ඉටු කිරීමට අඩුම වශයෙන් දස දෙනෙකුගේ කණ්ඩායමකට මාස හයක කාලයක් වෙහෙසීමට සිදුවෙනවා. මෙම නිෂ්පාදන කටයුත්ත සිදුකරන පික්සොමොන්ඩෝ ආයතනය ඒ වෙනුවෙන් එමී සම්මාන ත්‍රිත්වයක් දිනාගෙන තිබෙනවා. ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයෙකු වුණත් නොවුනත් මෙම වීඩියෝව නැරඹීම වැදගත් වන්නේ මෙහි ඇති ආකර්ෂණය නිසයි.

 

රචින්ත ජයවර්ධන