සතොස හිටපු සභාපති අත්අඩංගුවට


ජනාධිපතිවරණ සමයේ  රජයේ  වාහන මැතිවරණ කටයුතු සඳහා  යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

0-02-01-7401c5d9541884981648149bf17c314d2c029229fa82176b0480cd40a97c0058_full 0-02-01-d41fda8cd48dcbecb14716ec8efd38da80d2622d7aea5db649c018eaeef2c3a7_full 0-02-01-e5398532dd463bc16e543280d0638b5b39ffd9f7e17bdcc5f32fb8cd19a9f5b1_full