සදා හතුරු මිතුරෝ


මේ කියන්න යන්නෙ මිනිස්සුන්ගේ හිතේ සතුට හැමදාම රකින කට්ටියක් කරන දඟ වැඩ ගැන. සුරතල් සතුන් ලෙස පූසන්ට වඩා බල්ලන් ඉතා හිතවාදී පිරිසක් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්. ඒ වුවත් ඇතැම් සතුන් සිතා හෝ නොසිතා මිනිසාට කරදර සිදුවන වැඩ කරනවා. මේ එම සතුන් මිනිසුන්ට කළ කරදර කිහිපයක්. හිනා නොයන්න නං විදියක් නැහැ.

රචින්ත ජයවර්ධන