සනී ලියෝන් දින දර්ශනයකට සරාගී වෙලා


2016-08-03-ent-04

ඉන්දියානු ඡායාරූප ශිල්පියෙකු වන දබූ රත්නානිගේ විසින් වසරක් පාසා සිදුකරන දින දර්ශනයක් සඳහා මේ දිනවල නැවත සූදානම් වන බව සඳහන් වෙයි. 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත දින දර්ශනය සඳහා මේ වනවිට වැඩ ආරම්භ කර ඇත්තේ සරාගී නිළි සනී ලියෝන්ය.

මෙම දින දර්ශන ඉතාමත් සීමිත ප්‍රමාණයක් එළිදක්වන අතර, මෙම දින දර්ශනය හිමි වන්නෙ බොලිවුඩයේ ඉහළ ඝණයේ ව්‍යාපාරිකයන්ට බව සඳහන් වෙයි. සනී නවතම ඡායාරූප කිහිපයක් ඉදිරියේදී එළිදැක්වීමට සූදානම් වන බවද එහි සඳහන් වෙයි.

 

2016-08-03-ent-03