සමනල වැවේ තටු හැළේ


සමනල වැව ජලාශය සිඳී යාමත් සමග ඉපැරණි නටබුන් ඇතුළු පන්සලේ චෛත්‍යය මතුව ඇත.

සමනල වැවට ජලය ලැබෙන්නේ බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම්ඔයෙනි. වැවේ කිලෝමීටරයක් පමණ දුරට ඇවිද යා හැකි තරමට ජලය සිඳී ඇත.

Belihuloya_20165201 Belihuloya_20165202 Belihuloya_20165203 Belihuloya_20165204 Belihuloya_20165205 Belihuloya_20165206 Belihuloya_20165207 Belihuloya_20165208 Belihuloya_20165209