සමන්තා පවර් කුඹුරට බසී


(විමුක්ති එස්.රුද්‍රිගු සහ තිස්ස කොටින්කඩුව)

තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය  ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය.

තෝරාගත් ගෙවීන් පිරිසක් සමග පැවැති සාක්ච්ඡාවේදී ගොවි ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇති සමන්තා පවර් මහත්මිය මෙරට දීමට නියමිත ණය සහනවලට අමතරව තවත් ආධාර ලබාදීමට තීරණය කර ඇත.

පොහොර අර්බුදය  වගාවන්හිදී මුහුණ දෙන ගැටලු සහ රාසායනික පොහොර නැවැත්වීම ගැන ද මෙහිදී සාකච්ඡාකර ඇත.

මෙම අවස්තාවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්  සහභාගි විය.