තමිල්නාඩුවේ කොයින්බතූර් සරණාගත කඳවුරක සිටි උතුරේ ශ්රී ලාංකිකයකු එම කඳවුරේම මන්ද මානසික තරුණියකට (32) කාලයක් තිස්සේ බලහත්කාරකම් කර ඇතැයි ද ඇය ගැබ්ගෙන ඇති බව හෙළිවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවද චෙන්නායි නුවර ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ලාංකිකයා චෙන්නායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය