නිනිති තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරමින් මීට වසර කිහිපයකට පෙරාතුව පෙර ආණ්ඩුව පැවති සමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයන් පැවසුවේ තමන් විසින්ම පිරිසුදු වන ඇඳුම් නුදුරේදීම වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති බවය. තවමත් අපට එය සිහිනයක් වුවත් මෙම වීඩියෝවේ ඇති පරිදි නිනිති හොවත් නැනෝ තාක්ෂණය හරහා නිපදවූ කිසිඳු අපද්‍රව්‍යයක් රැඳී නොසිටින මෙම ඇඳුම්, සපත්තු සහ අත් ආවරණයන් වඩා සාර්ථක උපයෝගීතාවයක් වනු ඇත.
රචින්ත ජයවර්ධන