රූප රාමු 13ක් ඉවත් කිරීමේ කොන්දේසිය මත මුම්බායි මහාධිකරණයෙන් තිරගත කිරීම සඳහා අවකාශ ලබාදුන් "උඩ්ටා පන්ජාබ්" චිත්රපටය මේ වනවිට පන්ජාබ් සහ හර්යානා යන ප්රාන්තවල නිකුත් කිරීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති අතර, මීට හේතු වී ඇත්තේ පන්ජාබ් සහ හර්යානා මහාධිකරණ විසින් තවමත් එම ප්රාන්තවල මෙම චිත්රපටය තිරගත කිරීම සඳහා අනුමත නොකිරීමයි.කෙසේ වෙතත් මෙම ප්රාන්තවලින් මෙම චිත්රපටය තිරගත කිරීමට විරෝධය පෑමට හේතු සාධක වී ඇත්තේ ඒ හරහා පන්ජාබ් යන නාමය සහ පන්ජාබ් වැසියන් පිළිබඳවද, එහි තරුණයන් පිළිබඳවද, ඔවුන් දෝෂ දර්ශනයට ලක් කරන ආකාරයේ සෘණාත්මක ආකාරයෙන් චිත්රපටය සකසා තිබීමයි.
අශාන් පෙරේරා