කොස්ගම සාලාව කඳවුර අවට පදිංචිකරුවන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද පෙරවරු 6.30 සිට පෙරවරු 8.30 පමණ වන තෙක් හයිලෙවල් මාර්ගය සාලාව ප්‍රදේශයෙන් අවහිර විය.
තමන්ගේ විනාශවී ගිය ගේ දොර වෙනුවෙන් ලබාදෙන රුපියල් 50000 දීමනාව හා සහන මෙතෙක් නොලැබුණු බව කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
ඡායාරූප - ඉසුරු මුදියන්සේ
විඩියෝ - ශාන්ත සෙනෙවිරත්න