ගෑණු හබයක් මත කුට්ටිගල පොලිසියේ සැරයන්වරයකු අන්සතු කතකගේ නිවසේ සිටියදී පොරොවකින් ගැසී යැයි එම පුද්ගලයා ද සැරයන් ද ඇඹිලිපිටි මහේස්ත්රාත් නිල්මිණි විතාරණ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
ඇඹිලිපිටි සහකාර පොලිස් අධිකාරී අනිල් ප්රියන්ත මහතා සැරයන්ගේ වැඩ තහනම් කළේය.