සිල් රෙදි මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ සමයේ රුපියල් හැත්තෑ කෝටියක් මුදල් වැය කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ හා නියාමන කොමිසමේ හිටපු ලේකම් අනුෂ පැල්පිට ට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබු නඩුව මැයි 25 වැනි දා කල් තැබීණි.
මුල්‍ය අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.