සිසිලියා යළි රිමාන්ඩ්


ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් වංචා කළැයි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සිසිලියා  කොතලාවල මාර්තු 30  වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.