සිසිලියා යළි රිමාන්ඩ්


ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින සිසිලියා කොතලාවල අප්‍රේල්  06  තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (30) නියෝග කළේය