සුළු සේවක බෙහෙත් ගබඩාව කඩයි


අනුරාධපුර රෝහලේ ඖෂධ ගබඩාවෙන් වේදනා නාශක බෙහෙත් පෙති 40ක් සොරාගත්තේ යැයි සැකපිට එම රෝහලේ සුළු සේවකයකු (53) අත්අඩංගුවට ගත් බ පොලිසිය කියයි.

සැකකරු අද (5) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.