සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක


(ශාන්ත රත්නායක)

දීමනා කප්පාදුව නතර කිරීම  හා බැංකු  ණය සහන ,රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වේල , ඖෂධ සල්ලි උපකරණ අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද 16 පැවැත්විය

එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු