සෞදි බෝම්බයෙන් ලාංකිකයන්ට හානියක් නෑ


සෞදි අරාබියේ මෙදිනා නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ කිසිවෙකුටත් අනතුරක් නැතැයි විදේශ අමාත්‍යංශය කියයි.

සෞදි අරාබියේ රියාද් අගනුවර තානාපති කාර්යයාලයේ +9661566634856 හා ජෙඩාහ් කොන්සල් කාර්යයාලයේ +966534969198  දුරකතන අංක වලින් ශ්‍රී ලංකිකයෙකුට යම් තොරතුරක් අවශ්‍ය නම් ලබා ගත හැකි බව විදේශ අමාත්‍යංශය කියයි.