හමුදාවේ හිටපු සෙබළෙකුත් අපුරෙදි වෙඩි කාලා


අනුරාධපුර තිරප්පනේ සෙලෙස්තිමඩුව අසල මෝටර් රථයක් තිබියදි සොයා ගැනුණු වෙඩි වැදී මිය  තිදෙනාගේ සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා

සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්ගේ නියෝගයේ දැක්වේ.

නොචිචියාගම පදිංචිකරුවන් යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබල සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩා (45),  යූ. සමන් කුමාර (24) සහ ගාල්ල ගිංතොට එම්.ජී.ප‍්‍රදීප් කුමාර (30) මිය ගිය තිදෙනාය.එ

සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ  මිනී මැරුම් නඩු දෙකක් සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ නඩු නවයක්  පවරා ඇත.

කප්පම් කෑම් ඇතුළු නඩු දහයක් තඹුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් උසාවි වල ඔහුට එරෙහිව නඩු පවතින බව කියයි.

apura_201651 apura_2016512 apura_2016513

ඡායාරූප - චතුර රංගන

THIRAPPANE-06201651 THIRAPPANE-07201651

ඡායාරූප - දයාරත්න ඇඹෝගම