හලෝ බැටරියෙන් මරුවා එයි


තම ජංගම දුරකතනයේ බැටරිය ආරෝපණය කරන්නට ගිය තරුණයෙකු (22) අකුණු සැර වැදී මිය ගිය බව කුරුවිට පොලිසිය කියයි.