හිටපු කුඩු එස්.අයි යළි කුඩු සමඟ


මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන වරද කරු වීම නිසා 2009 දී පොලිසියෙන් ඉවත් කළ පොලිස් උප පරීක්ෂකවරයෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 3070 ක  සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

රියදුරෙකු ලෙස දැන් ලොරියක් පදවන ඔහු මත් කුඩු සමඟ තකැන්නේකුඹුර ඉලුක්මෝදර දී පොලිසියට අසු වී ඇත.