හිටපු නායකයන් හිරේ දාන්න බොරු චෝදනා ගේනවා


“නාමල්ට බොරු චෝදනාවක් ගෙනල්ලා. නාමල් වරදක් කරා නම් එල්ලුම් ගස් යැව්වත් මට කමක් නෑ. මම කියන්නේ ඒක නෙමේ. මේ ආණ්ඩුව ගිය රජයේ නායකයන්ගෙන් හොඳට පළි ගන්නවා. බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා. එෆ්.සී.අයි.ඩී. කියන්නේ ආණ්ඩුවේ අතකොලුවක්.“ යැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කීවේය.