හිටපු පිසි ඉල්ලන් කයි


හොරණ ගෝනපල බාරවත්තේ දී අසල්වැසියකුට අත්බෝම්බයක්  දමා ගැසිමට තැත් කළැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු අල්ලා පොලිසියට බාර දුන් බව ගැමියෝ කියති.