හිටපු පොලිස්පති බාලසුරිය රහස් පොලිසියට කැඳවයි


සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් එදා සිදු කළ පරික්ෂණ ගැන  ප්‍රකාශයක් ලියා ගැනීමට  හිටපු පොලිස්පති හා  තානාපතිවරයකු වු  මහින්ද බාලසුරිය අද (29) රහස් පොලිසියට කැඳවිණි.