හිටපු මන්ත්‍රි පී.එච්.පියසේන අත්අඩංගුවට


රජයේ ජිජ් රියක් බාර  නොදුන්නැයි අම්පාර  දිස්ත්‍රික් ටීඑන්ඒ  හිටපු මන්ත්‍රි පී.එච්.පියසේන පොලිස් අත්අඩංගුවට  ගනියි. ඔහුගේ ජිප් රිය පෙර  දිනයේ පොලිස් අත්අඩංගුවට  ගැනිණි.