හිටපු මන්ත්‍රී කළුරිය කරයි


රක්වාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ උපතිස්ස ද සිල්වා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අභාවප‍්‍රාප්ත විය.

හැට අටවන වියේ පසුවු උපතිස්ස මහතා දෙදරු පියෙකි. රක්වාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායවරයා ලෙසද ඔහු කටයුතු කැරිණි.