හිටපු සතොස ලොක්කා රිමාන්ඩ්


ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළාය.

පසුගිය ජනපතිවරණ සමයේ සතොස වාහන ඡන්ද වැඩට ගත්තැයි හිටපු සභාපතිට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය කියයි.

IMG_8814 IMG_8817 IMG_8830