ඒකෝන් කියන ජනප්‍රිය ඇමෙරිකානු හිප්හොප් ගායකයගෙ බියුටිෆුල් ගීතය කාලයකට පෙරාතුව ලංකාව පුරා ප්‍රසිද්ධ වුණා. මේ සංගීත් වික්‍රමසිංහයන්ගේ පුත් සනුක වික්‍රමසිංහ ඒ ගීය ගයන හැටියි. නමුත් මෙහි විශේෂත්වය වෙන්නේ ඔහු මෙය ගයන්නේ ඒ මොහොතේ ඔහුගේ ඔළුවට ආපු වචන ටිකකින්. ඒ වගේම තමා හින්දි භාෂාව නොදන්න බවත් ඔහු පවසනවා. මේකනම් මිස් කරගන්න එපා.
රචින්ත ජයවර්ධන