බලංගොඩ පරෙයියංගල කන්දේ නියදගල වන සෙනසුන පිහිටි ගල් ගුහාවේ වැඩ සිටි හිමියන් සැතපුනු බව කියන ඇඳක කොටසක් ද ඒ හිමියන්ගේ සෙරෙප්පුවක් ද ගල් ගුහාවට කිලෝ මීටර එක හමාරක් පහළ ස්ථානයකින් සොයා ගත් බව පොලිසිය කියයි.
හිමියන් ගැන කිසිත් සොයා ගැනීමට නොහැකි විය. මහ වැස්ස නිසා අදත් හමුදා මෙහෙයුම් නතර කළ බවත් බ්රහස්පතින්දා උදේ 6ට යළි මෙහෙයුම් ඇරඹීමට නියමිත බවත් වාර්තා වෙයි.