ලොව ප්‍රථම කොන්ටම් සන්නිවේදන චන්ද්‍රිකාව අඟහරුවාදා ගුවන්ගත කළේය. වඩාත් ආරක්ෂාකාරී සන්නිවේදන ක්‍රමයක් සඳහා මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට චීනය අදහසයි. සන්නිවේදනය කිසි ලෙසකින් හැකර්වරුන්ට හෝ තුන් වැනි පාර්ශවයකට පත්වීම වැළැක්වීම මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමේ අරමුණ බව චීනය කියයි.
භෞතික විද්‍යාෙව් කොන්ටම් යනුවෙන් හැඳන්වෙනුයේ කුඩාම බල ශක්ති ඒකකයක් විද්‍යුත් චුම්භක කිරණ නිකුත් කිරීම සඳහා යොදා ගැනීමයි.