ළමා කාලයට නැවත ගෙන යන සුපිරි කාටුන් 07ක්



කෙනෙකුගේ ළමාකාලය පිළිබඳව කතා කරන්න ගත්තොත් ගොඩක් දෙනෙකුට මතකයන් කියන දේවල් තියෙනවානේ. ඉතිං ඒ අතරින් ගොඩක් අයට තියෙන සුන්දර මතකයක් තමයි ඒ දවස්වල ටීවී එකේ ගිය කාටූන් ටික. මේ කාටූන් ටික බලපු අයට දැන් ළමයිනුත් ඉන්නවා කියලානම් කියන්න පුළුවන්. ඒ කාලේ තිබුණු සුපිරි ලෙසට හඬ කැවූ කාටුන් 07ක් තමයි අද අපි මේ ඔබට ගෙන එන්නේ. ඒ අතරින් "පිස්සු පූසා", "හා හා හරි හාවා", "කැස්පර්", "ගලිවර්ගේ සුවිසැරිය", "වලස් මාමා", "දොස්තර හොඳ හිත", "ටිං ටිං", යන කාටූන් ටිකයි. මේ අතරින් බොහෝ කාටූන් ප්‍රමාණයක් හඬකැවීම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලැබුවේ අප අතරින් වියෝවූ ටයිටස් තොටවත්තයන් විසිනි. මේ කාටූන් ටිකේ කොටස් කිහිපයක වීඩියෝවක් අපි ඔබට බැලීමට සලස්වනවා. මේ ටික බැලුවොත් ඔයාලාවත් ඒ ළමා කාලයට ගෙන යනවා නොඅනුමානයි.

 

2016-07-18-ent-61

 

 

2016-07-18-ent-62

 

 

2016-07-18-ent-63

 

 

2016-07-18-ent-64

 

 

2016-07-18-ent-65

 

 

2016-07-18-ent-66

 

 

2016-07-18-ent-67