අපිට කාලයක් තිස්සේ දකින්නට අහන්නට ලැබුණු දේවල් ආයෙත් ඇහෙනකොට අපි අතීතයට යනවා වැඩියි. ඔබත් දැනට වයස 25ත් 35ත් අතර අයෙකු නම් ඔබට මේ වීඩියෝවත් එසේවනු නියතයි. මෙහි ඇත්තේ කුඩා කල අපේ කන් පුරවපු ශබ්ද. මේ දේවල් මේ විදියට අපෙන් වියැකිලා යාවි කියලා අපි ඒ දවස්වල හිතන්නෙ නැතුව ඇති. ඒ වගේම මේ දේවල් ගැන අනාගතේ දවසක මෙච්චර හිතාවි කියලත් අපි ඒ දවස්වල හිතන්නේ නැතුව ඇති.
රචින්ත ජයවර්ධන