ෆෙඩරල් යෝජනාව සිංහලෙන් ඉල්ලා පෙත්සමක්


උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් පිහිටවිය යුතු බවට උතරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ සිංහල පිටපක් ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් සභාවේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ දොන් අරුණ ලක්සිරි මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය

උතුරු මහ ඇමැති සී.වී .විග්නේෂ්වරන් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර නීතීඥවරයා පෙත්සමෙන් ඉල්ලා සිටියි.