ලංකාවේ අධ්‍යාපනය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කර නොගත යුතු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (10) ජාතික පුස්තකාලයේ පැවති “දෙවන කන්නන්ගර විප්ලවයට මුලපුරමු“ විද්වත් සභාව අමතමින් කීවේය
අපේ රටේ අධ්‍යාපන පනතට අනුව නිර්මාණය වූවක් නොවන බවත් ජාත්‍යන්තර පාසල් රටේ දේශීය පාසල් පද්දතියට ඇතුලත් කිරීමට අවශ්‍ය බවත් ඒවාට මුදල් අයකිරීම් ගැන පාලනයක් ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය