‘අලුත් ව්‍යවස්ථාවක් එපා‘


අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ජනපතිට පැවසූ බවත් තිබෙන ව්‍යවස්ථාවේ අඩු පාඩු හදාගෙන ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම පෙන්වා දුන් බවත්  ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ අද (31) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජී. එල්. පීරිස් හා උදය ගම්මන්පිල මහත්වරු හමුවූ අවස්ථාවේ පැවැසූහ.

සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වු ජී. එල් පීරිස් මහතා පැවැසුයේ වත්මන් රජය කියන දේ හා කරන දේ අතර ඉතා විශාල වෙනසක් ඇති බවයි.

web_gatambeIMG_8991