‘එ්කාබද්ධ විපක්ෂය දිය වෙනවා’


‘එ්කාබද්ධ විපක්ෂය එන්න එන්නම දිය වෙනවා.ඊයේත් අපේ ආණ්ඩුවට  ඒ පැත්තෙන් තුන්දෙනෙක් ආවා අමාත්‍ය ධූර අරගෙන. ඉදිරියේ තවත් පිරිසක් ආණ්ඩුවට එකතු වෙනවා.දැනට  ඒ පිළිබඳ සාකච්ජා කරමින් අපි ඉන්නේ’ රාජ්‍ය පරිපාලන හා කලමණාකරන අමාත්‍ය රංජිත් මද්දුම බණෟඩාර මහතා පැවසිය.

පිටකෝට්ටේ පිහිටි ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ දී අද (07) පැවති මාධ්‍ය හමුවක දී  කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් ද මේ අවස්ථෘවට  සහභාගී වුහ.

RDS_8418