‘ජවිපෙ පන්නන ඡන්ද සූත්‍රයක් එනවා‘


තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු , පළාත් සහා සහ ප්‍රාදේශිය සහා මන්ත්‍රීවරුන් පන්නා දමන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා කියයි.

එය සිදුකරනුයේ මැතිවරණ ක්‍රමයක් මගින් බවට තොරතුරු ලැබී පක්ෂයේ  පිරිසක් මේ ගැන දැනගන්නට ජනාධිපති හමුවීමට ගිය බවද කිවේය. එහිදී සාකච්ඡා වූ කරුණු පසුවට කියන බවද කීවේය.

lal02