‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘


ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අනද්මේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙස  ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙයි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සහ නීතපතිවරයා නම් කරනු ලැබ සිටිති.