‘තද අවවාදවලින් ශ්‍රීලනිප මන්ත්‍රීන් මට්ටු කරන්න බෑ‘


හයිඞ් පිටියේ රැලියෙන් පෙන්වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටි යැයි එහි භාණ්ඩාගාරික එස්.බී.දිසානායක ඇමැතිවරයා පවසයි.
 
සිය මන්ත‍්‍රීවරුන් හා පාක්ෂිකයන් යනු කොඳු ඇති පිරිසක් යැයි කී හෙතෙම තද අවවාදවලින් ඔවුන් මට්ටුකිරීම පහසු නැතැයි අවධාරණය කළේය.
 
මේ නිසා මහින්ද - මෛත‍්‍රී ප‍්‍රශ්නය උපායශීලීව සීරුවෙන් විසඳාගැනීමට කටයුතු යොදන්නේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.