‘පුදනකොටම කාපි යකා‘


මාස  අටක කාලයක්  අක්‍රීයව තිබී අලුත් වැඩියා කර  අද(24) හවස යළි වැඩ  ආරම්භ කළ බෙන්තොට ප්‍රාදේශීය සභා ආදාහනාගාරය පළමු දේහය පුළුස්සා අවසන් කිරීමටත් පෙර  යළි අක්‍රීය විය.

පසුව සේවකයෝ ඉමහත් වෙහෙසක් දරා එම දේහය දවා දැමූ අතර දෙවැනියට දැවීමට ගෙනා දේහය අලුත්ගම ආදාහනාගාරයට ගෙන යාමට  සිදුවිය.